ඉගෙනුම් ආධාරක
ඉගෙනුම් ආධාරක යනු මොනවාද?
පුද්ගලයින් සහ පුද්ගල කණ්ඩායම් අතර සන්නිවේදනය පහසු කිරීම සදහා යොදාගනු ලබන
උපකරණ, ඉගෙනුම් ආධාරක, ලෙස සරලව හඳුන්වා දිය හැක.
නිසා ඉගෙනුම් ආධාරක භාවිතයයේ ප‍්‍රධාන අරමුණ වන්නේ සිසු ඉගෙනුම පහසු
කරලීමයි.
හැකි නම් ඉගෙනුම ඉදිරියට පවත්වාගෙන යනු ලබන ද්‍රව්‍ය ලෙස අර්ථ
ගැන්වී තිබෙනවා.
සිංහල පාඩම් ඉගැන්වීමෙන් ඔබ වඩාත් සාර්ථක ප‍්‍රතිචාර ලබාගන්නේ කුමන අවස්ථාවේද?
Ø යමක් කියවීමෙන්
ලබාගන්නා ඉගෙනුම - 10%
Ø ශ‍්‍රවණය කිරීමෙන්
ලබාගන්නා ඉගෙනුම - 20 %
Ø දැකීමෙන් ලබාගන්නා
ඉගෙනුම - 30 %
Ø ඇසීමෙන් හා දැකීමෙන්
ලබාගන්නා ඉගෙනුම - 50 %
Ø කථාකරන දේවල් ලියන්න
ලබාගන්නා ඉගෙනුම - 70 %
Ø යම්කිසි ක‍්‍රියාවක
නිරතවීමෙන් ලබාගන්නා ඉගෙනුම - 90 %
මතකයේ රැුඳෙන බව
පර්යේෂණ අනාවරණ මගින් තහවුරු වී තිබේ.
ආධාරක භාවිතය මගින්
සාර්ථක පලදායී ඉගෙනුමක් ඇති කළ හැකිය.
ඉගෙනුම දිගු කලක්
මතකයෙහි රඳවා ගැනීමට හැකිය.
වාචික ඉගැන්වීම
අර්ථවත් නොවේ.
පාඩමෙහි අන්තර්ගත
සංකල්ප නිවැරැුදිව සිසුන් වෙත ලබාදීමට හැකිය.
සංකල්පයන්ට අදාල
අර්ථකථනයන්, අභිලාෂයන්,
සමායෝජනයට, සම්බන්ධ කිරීමට
හැකිවේ.
ගුරුවරයාගේ පාඩම
තහවුරු කිරීමට වැදගවේ.
ඉගෙනුම ඵලදායි,
අර්ථවත්, සංයුක්ත අත්දැකීමක්
ලෙස සිදු කිරීමට හැකි වේ.
ඉගෙනුම් ආධාරකවල වැදගත්කම පිළිබඳ ඉගැන්වීම්
ඇති මතවාද
ඉගෙනුම් ආධාරක
යොදාගනිමින් සිදුකරන ඉගෙනුම සංකල්පනාත්මක චින්තනය සඳහා සංයුක්ත පදනමක් සපයමින්
අර්ථාන්විත ඉගෙනුමකට මගපාදන බව එඞ්ගා ඬේල් (1954) පෙන්වා දී ඇත.
සෘජු ප‍්‍රාථමික
අත්දැකීම් ලබා දිය නොහැකි අවස්ථාවලදී පමණක් ඒ සඳහා වෙනත් ආධාරක භාවිතා කළ යුතුය.
එසේ භාවිතා කරනු ලබන ආධාරකවල පරලදායිතා තීව්රතාව එඞ්ගා ඬේල් පහත ආකාරයට පෙන්වා දී
ඇත.
ඉගෙනුම් ආධාරක වල ඇති මනෝවිද්‍යාත්මක වැදගත්කම පිළිබඳ ඉදිරිපත් වී ඇති පර්යේෂණාත්මක අනාවරණ
කෝබන් අනුව (Cobun, 1968) අප ඉගෙන ගන්නා දේවල්











Comments
Post a Comment